Teacher Establishment

  • රජයේ නිලධාරියෙකුගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීමේදී එහි ගොනු කළ යුතු ලිපි ලේඛණ.

  • මුල් පත්වීමක් ලද නිලධාරියෙක් පෞද්ගලික ලිපිගොනුවට ලබාදිය යුතු ලේඛණ.

  • විදුහල්පති සේවයේ නිලධාරියෙකු විශ්‍රාම ගැනීමේදී, විශ්‍රාම යාමේ දිනට මාස 06 කට පෙර පහත ලිපි සමඟ ඉදිරිපත් කල යුතුයි.

  • ගුරු සේවයේ නිලධාරියෙකු විශ්‍රාම ගැනීමේදී, විශ්‍රාම යාමේ දිනට මාස 06 කට පෙර පහත ලිපි සමඟ ඉදිරිපත් කල යුතුයි.

  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීම සඳහා පහත ලිපි සමඟ ඔබේ ඉල්ලීම ඉදිරිපත් කල යුතුයි.

  •  අධ්‍යයන නිවාඩු ලබා ගැනීමේදී නිවාඩුව ආරම්භ වීමට සතියකට පෙර පහත ලිපි සමඟ ඉල්ලීම ඉදිරිපත් කල යුතුය.

  • විදේශ නිවාඩු අනුමත කිරීම සඳහා නිවාඩුව ආරම්භ වීමට සති 03 කට පෙර පහත ලිපි සමඟ ඉදිරිපත් කල යුතුයි.